gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති සහ පරිවාරයන් යාල කැලේ යකා නටයි

රජයේ රාජ්‍ය ඇමති වරයෙකු සහ තවත් 40 ක පමණ පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ රැය පහන් කර කෑගසමින් වනසතුන් ගේ නිදහසට බාධා වන ලෙස හැසුරුණු බව පරිසරවේදීන් චෝදනා කරයි.

එම පිරිස රැය පහන් වන අතුරු මත්පැන් සාද පවත්වා වනාන්තරය තුල වාහන ධාවනය කර ඇතැයි ද චෝදනා එල්ල වෙයි.

මෙම බංගලාවක නවාතැන් ගත හැකි උපරිම පිරිස දස දහදෙනකු වුවද මෙම පිරිස සමග බස් රථයකින් පැමිණි 40 ක පමණ කණ්ඩායමක් නතර වී සිට ඇතැයිද සඳහන්ය.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාර්තා වී නැතැයි ඔහු සදහන් කරයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka