
රජයේ රාජ්‍ය ඇමති වරයෙකු සහ තවත් 40 ක පමණ පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ රැය පහන් කර කෑගසමින් වනසතුන් ගේ නිදහසට බාධා වන ලෙස හැසුරුණු බව පරිසරවේදීන් චෝදනා කරයි.
මෙම බංගලාවක නවාතැන් ගත හැකි උපරිම පිරිස දස දහදෙනකු වුවද මෙම පිරිස සමග බස් රථයකින් පැමිණි 40 ක පමණ කණ්ඩායමක් නතර වී සිට ඇතැයිද සඳහන්ය.
