gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේ සිට බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක් ලංකාවට එන්න අනුමැතිය..

ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් නායකයා ඇතුළු කණ්ඩායමකට මෙරටට පැමිණීමට රජය විසින් අවසර ලබාදී තිබේ. ඔවුන් 60ක පමණ පිරිසක් ගුවන්යානා දෙකකින් ඉදිරි දින කිහිපය තුළ දී මෙරටට පැමිණීමට නියමිතය.

පසුගිය ජුනි මාසයේ දී මෙරටට පැමිණීමට එම පිරිස සූදානමින් සිටියද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දමන ලදී.

ශ්‍රී ලංකාවට පැමිණි පසු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිකේතනයකට ගොස් නිරෝධායන වීමට නියමිතව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka