gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ඉන්දික අගරදගුරුතුමන් හමුවෙයි... පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙත නිවාස ලබාදිමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ…

කටුවපිටිය දේවස්ථානයේ සහ කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිතවූවන්ගේ නිවාස කඩිනමින් ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා  නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා ඇති ගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් සමග සාකච්ඡාවක් 
අගමැතිවරයාගේ උපදෙස් මත පවත්වා තිබුණි.

තවද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවන් ගැන මතකය සමාජයෙන්ම ගිලිහි යමින් ඇති මොහොතක ඒ විපතට පත් ජනයා හට සහන සැලසිම සැබැවින්ම කල්දැමිය නොහැකි කරුණක් බව අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසා සිටියේය.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka