gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යහපාලන හිටපු මැති ඇමතිලා නිවාස බාර නොදෙයි.. අලුත් මැති ඇමතිලා පාරට වැටේ !

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු මැති ඇමැතිවරුන් තව දුරටත් කලින් ඔවුන්ට ලබා දී තිබූ නිල නිවාස නැවත බාර දීමට කටයුතු කර නැත.

එනිසා නව රජයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට නිල නිවාස අහිමිවීමෙන් බලවත් අපහසුතාවයකට පත්ව ඇත.

දිවයිනේ දුර බැහැර ප්‍රදේශයන් නියෝජනය කරන මැති ඇමතිවරුන් මේ හේතුවෙන් තම රාජකාරි කටයුතු කරගෙන යාමේ අපහසු තාවයකට පත්ව සිටින බව රජයේ නායකයින්ට දැනුවත් කර තිබේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka