gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමලිංගිකත්වය වරදක් යැයි නීතිගත කිරීමට අදහසක් නෑ..- කැබිනට් ප‍්‍රකාශක

සමලිංගිකත්වය සාපරාධී වරදක් යැයි නීතිගත කිරීමට අදහසක් රජයට නැති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ ද අවධානය යොමු කිරීමට අදහස් කර සිටින බවද ඔහු පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka