20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ද යන සැකය පවා මේ වනවිට මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.
"අන්තිමට 20 ලිව්වෙ එකසත් ජනපද තානාපති කාර්යාලයෙන්ද කියන සැකය පවා දැන් මතුවෙලා තියෙනවා. 20 ඉදිරිපත් කරපු වෙලාවෙ ආණ්ඩුවෙ තිබිච්ච මහා බලගතු එඩිතරභාවය 20 ලියපු කට්ටිය හැංගෙන මට්ටමට ඒකට විවේචනයක් ආවා. අන්තිමට 20 අවජාතක දරුවෙක් වුණා ආණ්ඩුව ඇතුළෙ.
