gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිටරටින් සහල් ගෙන්වීම සඳහා මහජන බැංකුවෙන් රුපියල් කෝටි 224ක ණයක් ඉල්ලයි

පිටරටින් මෙරටට සහල් ගෙන්වීම සඳහා ලංකා සතොස ආයතනය මහජන බැංකුවෙන් රුපියල් මිලියන 2241ක ණය මුදලක් අයදුම් කර ඇති බව වාර්තා වේ. 

වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා ඇති අතර මාස හතරක් සඳහා මෙම ණය මුදල වෙනුවෙන් භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් ලෙස ද ඉල්ලා ඇති බව සඳහන්. 

ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලය තුළ සහල් නිෂ්පාදකයින්ගේ සහල් සැපයුම ප්‍රමාණවත් නොවන තත්වයක් උද්ගතව ඇති බැවින් රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් එහෙයින් ආරක්ෂිත සහල් තොගයක් රජය සතුව පවත්වාගෙන යාම සඳහා මෙසේ පිටරටින් සහල් ගෙන්වීමට ඒ මහතා යෝජනා කර ඇති බවත් වාර්තා විය.  


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka