ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබදව තමන් මහත් කලකිරීමකට පත්ව ඇති බවත්, මෙවැනි කටයුතු සිදුවන්නේ නම් පසෙකට වී සිටීම යහපත් බවත්ය.
මේ තත්ත්වය වහාම වෙනස් විය යුතු බවද එමහතා සදහන් කර සිටී.
එජාප නියෝජ්‍ය නායකත්වය සදහා රුවන් විජයවර්ධන මහතා පත්වීමෙන් පසු රණතුංග මහතා මෙම අදහස් පළ කර සිටියේය.
