gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිකරණයකින් වැරදි තීන්දුවක් දුන්නොත් ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කර නැවත විමසා බලන්නැයි ඉල්ලිය හැකියි - ඇමති අලි සබ්රි

ධිකරණයකින් කිසියම් විනිසුරුවරයෙක් නඩුවක් සඳහා වැරදි තීන්දුවක් දුන් ඔහු දුන්නේ යැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිශෝධන ඉදිරිපත් කර නැවත විමසා බලන්නයි ඉල්ලීමක් කළ හැකි බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

මෑතකදී ඇතැම් විනිසුරුවරුන් දේශපාලඥයන් සමඟ සිදු කළ සංවාද සම්බන්ධයෙන් අධිකරණ කොමිෂන් සභා විසින් යම් පරීක්ෂණයක් සිදුකරන බවද ඔහු කියා සිටියේය.

නමුත් විනිසුරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අධිකරණ අමාත්‍යංශයට නොවන බවත් එය වෙනම ස්වායත්ත ක්‍රියාවලියක් යටතේ සිදුවන බවත් ඔහු පවසයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කර ලද්දේ රූපවාහිනී පැවති වැඩසටහන සමග එක්වෙමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka