gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ ලේකම් ධුරය අතහැර අකිලත් පැත්තකට වෙයි

ක්සත් ජාතික පක්ෂයට නව මහ ලේකම් වරයෙකු පත් කරගන්නා ලෙස තමා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානය කිරීමට ගෙන ඇති තීරණය මහලේකම් ධුරයටද අලූත් පුද්ගලයන් පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියේය.

සිරිකොතේ දී පැවැති උත්සවයකට සහභාගි වූ පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka