gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුවේටයේ ශ්‍රී ලංකා තානපති කාර්යාලයත් වසයි : සුරක්ෂා නිවසේ සිටිනා කාන්තාවන් ඇතුළු 47 දෙනෙකුට කොරෝනා

‪කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

‬‪මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.‬

ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා තබන අතර හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.‬ 



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka