gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව අරන් දෙන්න අතුරලියේ රතන හිමි කොටි 3ක් අරගත්තා... ශානිලා ලංකාව වගේ දූෂිත රටකට ගැලපෙන්නෑ - රන්ජන් රාමනායක (video)

ශානි අබේසේකර යනු ප්‍රබල අපරාධකරුවන් රැසකට දඬුවම් ලබාදීම සඳහා සාර්ථක ලෙස පරීක්ෂණ සිදුකළ සුපිරි ගණයේ විමර්ශන නිළධාරියෙකු බවත්, එවැනි අපක්ෂපාතී, නීතිගරුක නිළධාරීන්ට ශ්‍රී ලංකාව වැනි දූෂිත රටකදී අත්විය හැකි ඉරණම මෙය බවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා. නීතිගරුක නිළධාරීන්ට ශ්‍රී ලංකාව වැනි අන්ත දූෂිත රටක සාධාරණ ලෙස ජීවත් විය නොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ශානි අබේසේකර මහතාට සියලු කරදර විඳීමට සිදු වූයේ රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ පුද්ගලයා විසින් ලබාදුන් රුපියල් කෝටි 05 ක මුදල ප්‍රතික්ෂේප කළ නිසා බවද රන්ජන් රාමනායක මහතා පවසනවා.

එම කෝටි 05 ක මුදල බෙදාගත් පුද්ගලයන් අවසානයේ මරණ දඬුවම හිමිව සිටි පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීමට මැදිහත් වූ බව පෙන්වා දෙන රන්ජන් රාමනායක මහතා, ඉන් කෝටි 03 ක මුදලක් ලබා ගත්තේ අතුරලියේ රතන හිමි බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් සඳහන් කරනවා.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka