gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 ලිවුවෙ කවුද වැඩක් නෑ.. 19 අහෝසි කලාම 18 බලාත්මකයි.. විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැතිව උසාවි යන්න..- නාමල්

20 වන සංශෝධනය සම්බන්ධයෙන් හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කහටක් අවිශ්වාසයක් ඇති කිසිවෙකු සිටි නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්චා විය යුතු ප‍්‍රශ්ණයක් නොවන බවත් 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේද නැද්ද යන්න ගැන සාකච්චාව ඊට වඩා වැදගත් බව ඔහු පවසයි.

19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනයට ඉබේම යන බව පැවසූ ඔහු ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවද කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka