gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යහපාලන ඇමතිගේ අනුහසින් මෙරටට ආ තුර්කි ත්‍රස්තයෝ 16ක් තවමත් මෙරට

මෙරට සැගවී සිටින තුර්කි පොටෝ ත්‍රස්තයන් 16 දෙනෙකු අල්ලා ගැනීම සදහා ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත. 

පාස්කු ප්‍රහාරයට පෙර මෙරටට පැමිණි 58 දෙනෙකුගෙන් යුත් පොටෝ ත්‍රස්ත කණ්ඩායමෙන් 16ක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නැතැයි ආගමන හා විගමන බලදාරීන් රජයට දන්වා ඇත. 

මෙම ත්‍රස්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණිම සදහා වීසා බලපත් සදහා නිර්දේශ කර ඇත්තේ යහපාලන රජයේ ප්‍රබල හිටපු ඇමතිවරයකුගේ අමාත්‍යාංශය බව රජය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 

මෙම ත්‍රස්තවාදීන් පිරිස ගැන තුර්කි රජය විසින් පසුගිය රජයට කල්තියා අනතුරු අගවා තිබිණි. එහෙත් ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි. 

පොටෝ ත්‍රස්තයන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට දැඩි සැකයක් පවතිනවා යැයි  එ ආරංචි මාර්ග පළ කළේය. 

2019 අප්‍රේල් 21 දා එල්ල වූ පාස්කු ප්‍්‍රහාරයට වගකිවයුතු පාර්ශ්ව රහස් පොලීසිය මෙතෙක් සොයා ගෙන නැත.  

-kubiyonews


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka