gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වේදිනිගම විමලතිස්ස හිමි ගැන ප‍්‍රබල ඔත්තුවක්.. ගුරු හිමියන් මාධ්‍ය හමුවක

පේ ජන බල පක්‍ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් කිසිම පාර්ශවයකින් පැහැරගෙන ගොස් හෝ අතුරුදහන් කර නැති බව එහිමියන්ගේ පැවිදි ගුරුහිමියන් පවසති.

අද පැවැති මාධ්‍ය හමුවකදී පූජ්‍ය හුණුපොලගම වජිර හිමියන් පැවසුවේ විමලතිස්ස හිමියන් අතුරුදහන් යයි මාධ්‍ය තුළින් හා සමාජ මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් ගෙන යාමින් ඇති බවයි.

විමලතිස්ස හිමියන් අතුරුදහන් වී ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවත් උන් වහන්සේ තමනට ඊයේ දිනයේ හමුවූ බවත් එහිමියෝ එහිදී කීහ.

පවතින තත්ත්වය මත ආරක්ෂාව පිණිස විමලතිස්ස හිමියන් වසන් වී සිටින බවත් තත්ත්වය පහව ගිය පසු සුදුසු අවස්ථාවේදී පෙනී සිටිනු ඇති බවත් වජිර හිමියන් පැවසූහ.

අතුරලියේ රතන හිමියන් හෝ ඥානසාර හිමියන් හෝ වෙනත් කිසිම පාර්ශවයකින් විමලතිස්ස හිමියන් සඟවා ගෙන නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් උන්වහන්සේ පැහැදිලි කලහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka