gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හඬ අනුව බහුතරය තෝරන්න එපා..- විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි !

ඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්නා යුගය අවසන් කිරීමට කටයුතු කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය. අද පාර්ලිමේන්තුවේ 09 වන සැසිය ආරම්භයේදී වීරවංශ මහතා නව කතානායකවරයාට සුබ පතමින් මෙම ඉල්ලීම කළේය.


කතානායක හා පාර්ලිමේන්තුව ගැන පැවති අශෝභන මතකය අවසන් කර පාර්ලිමේන්තුව සහ කථානායක ධුරය ජනතා ගෞරවයට ලක් වන තත්ත්වයකට ගොඩනැගීමට ධෛර්ය ශක්තිය පතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka