ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ බොහෝ දෙනාගේ වෙස්මුහුණු ගැල වීමට නියමිතව ඇතැයිද ඔහු පැවසීය.
නව ආණ්ඩුවක් බිහි කළ පමණින් ඡන්දදායකයන්ගේ විද්වතුන්ගේ වගකීම අවසන් වී නැතැයිද ඒ මහතා කියා සිටියේය.
ඔහු එම අදහස් පළ කළේ කොලඹ පැවති උත්සව සභාවක් අමතමිනි.
