gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේදාස ඇමති දිවුරුමට නොඑයි - යෝජිත ඇමතිකම බාරගෙන නෑ !

චාර්ය විජයදාස රාජපක්ෂ මහතා හට රාජ්‍ය අමාත්‍ය ධූරයක් වෙන් කොට තිබුණද ඒ මහතා එය බාර ගෙන නොමැති බව වාර්තා වේ.

ඒ අනුව ආරංචි මාර්ග අනාවරණය කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාථ්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇති බවකි.

මේ තත්ත්වය යටතේ විජයදාස රාපක්ෂ මහතා අද පැවැති අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයටද සහභාගීව සිටියේ නැති බවද දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka