gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රීකම රැගෙන මා සැගවී සිටින්නේ දුටුගැමුණු, වලගම්බා රජවරුන් මෙන් ජාතිය රැකගන්නයි - කොඩිය පක්‍ෂයේ ලේකම් හිමි

මන් වහන්සේ විසින් අපේ ජන බල පක්‍ෂයේ මන්ත්‍රී ධූරයට තමාවම නම් කරගත්තේ රතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා බව අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සඳහන් කරති.

තමන් මන්ත්‍රී ධූරය මේ මොහොතේ භාරගන්නේ දිගටම තමන්ට තියාගැනීමට නොව ඥානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට ඉදිරියේදී එය පූජා කිරීමට බවත් එහිමියන් පවසති.

මේ මොහොතේ මන්ත්‍රීධුරය වෙනත් පක්ෂයකට ගෙන යෑම සඳහා ඇති කුමන්ත්‍රණය පරාජය කිරීමට තමන් කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටිති.

තමන් මේ මොහොතේ සැගවී සිටින්නේ වලගම්බා දුටුගැමුණු ආදී රජවරුන් මෙන්ම රට දැය සමය රැක ගැනීමට බව ද උන්වහන්සේ පවසති.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka