gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ ප‍්‍රතිඵලය නිසා ඉදිරියේදී රට අවුල් වෙනවා - එජාපය

දිරි කාල සීමාව දී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. මැතිවරණ පරාජයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පැවති මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ පක්ෂ අභිබවා දේශපාලන ව්‍යාපාර ඉදිරියට ගොස් ඇති බවයි.


කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල භාරගන්නා බවත් මින් පෙරත් දීමෙන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නව ජවයකින් ඉදිරියට ද කරන බව ද ඔහු පවසයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka