gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා පරදා දරුවන් පාසැල් යැවූ ලෝකයේ පලමු රට ශ‍්‍රී ලංකාවයි - යුනිසෙෆ් කියයි

කොරෝනා වෛරස ව්‍යාපෘතිය සාර්ථකව පාලනය කරමින් දරුවන් ආරක්ෂිතව පාසල් වෙත ගෙන්වා ගන්නා ලද ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සිටින යුනිසෙෆ් නියෝජිතයා ශ්‍රී ලංකාවට සුභ පැතුම් පළ කරමින් ඒ බව සඳහන් කර ඇත්තේ දරුවන්ට අධ්‍යාපනයට ඇති හොඳම ස්ථානය පාසල බවයි.

ඒ නිසා පාසැල් විවෘත කිරීම අතිශය වැදගත් බවද ඔවුන් සඳහන් කරයි.

කෙසේ නමුත් කොරෝනා අවදානම තව දුරටත් පවතින නිසා එහි අවදානම සීමා කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් අධ්‍යයන කටයුතු කරන්නැයි සියලු පාසල් දරුවන්ගේ ඔවුන් ඉල්ලා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka