gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් රැසකට ඇමති ධුර නෑ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ ප්‍රබලයන් රැසකට මෙවර කැබිනට් හෝ රාජ්‍ය ඇමති ධූර හිමි වී නැත.

ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ. චන්දිම වීරක්කොඩි යන අයට මෙවර කිසිදු ඇමති ධුරයක් හිමි නැති නැත.


ඔවුනට දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති ධූරයන් ද හිමිවූයේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට හිමිවී ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයන්ය.

ඩිලාන් පෙරේරා, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත යන අයටද මෙවර ඇමති ධුර කිසිවක් හිමිව නැත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka