gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොක්කා වෙඩි කා නසී !

නුරාධපුර, දහයියාගම හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් අපරාධ සිද්ධීන් කිහිපයක සැකකරුවෙකු වූ එස්.එෆ් ලොක්කා මරණයට පත් වී තිබෙනවා.

ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ මීට පැය බාගයකට පමණ පෙර දහයියාගම හන්දිය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

අනුරාධපුර නගරයේදී මීට කලකට ඉහතදී ඝාතනය වූ ප්‍රකට කරාටේ ශුරයෙකු වූ වසන්ත ද සොයිසාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වුයේ ද අද මරණයට පත් වූ
එස්.එෆ් ලොක්කායි.

එම සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටින අතරතුර මීට පැය භාගයකට පමණ පෙර ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka