gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වීරවංශ අභිබවා වීරසේකර ඉදිරියට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප සටනේදී ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා අභිබවමින් වියත්මග සංවිධානයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වන අද්මිරාල් සරත් වීරසේකර මහතා ඉදිරියට පැමිණෙමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ දැනට ලැබෙන නිල නොවන වාර්තා අනුව සරත් වීරසේකර මහතා වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් සිටින බවයි.

යුධ ජයග්‍රහණයට එක්වූ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු, ආචාර්ය උපාධියක් සහිත විද්වතෙකු මෙන්ම වියත්මග සංවිධානයේ ප්‍රබලයෙකු වශයෙන් සෘජුවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව නියෝජනය කරන්නෙකු ලෙස සරත් වීරසේකර මහතාට පොහොට්ටු සාමාජිකයින් අතරේ ඉහළ ප්‍රසාදයක් හිමිව තිබිණි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka