gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මාස තිහක් හිරේට දැම්ම මට පාර්ලිමේන්තු එන්ඩ දුන් නෑ. මරණ දඩුවම ලබපු චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්ඩ දෙන්නලු” - ෆොන්සේකා

රණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව සලසා දෙන ලෙස, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ දී බන්ධනාගාර නිළධාරීන්ට නියෝග කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, මාස තිහක  කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තමන් හට පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමට එවක සිටි කතානායක චමල් රාජපක්ෂ මහතා අවස්ථාව සලසා නොදුන් බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka