දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.
1.සරත් වීරසේකර 328,092
2.විමල් වීරවංශ 266,084
3.උදය ගම්මන්පිල 136,331
4.විජේදාස රාජපක්ෂ 120626
5.බන්දුල ගුණවර්ධන 101,646
6.ප්‍රදීප් උඳුගොඩ 91,958
7.දිනෙශ් ගුනවර්ධන 85,282
8.මධුර විතානගේ 70,205
9.ප්‍රේමනාත් දොලවත්ත 69,055
10.ගාමිණි ලොකුගේ 62,543
11.සුසිල් ප්‍රේමජයන්ත 50,333
12.සමන්ලාල් ප්‍රනාන්දු 52,316
