gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති මණ්ඩලය නම් කරමින් ජනාධිපති ව්‍යවස්තාව කැඩුවා.. ජනාධිපති ආරක්‍ෂක ඇමති වීම ව්‍යවස්ථා විරෝධීයි - සමන් රත්නප්‍රිය

යේ දිනයේ කැබිනට් මණ්ඩලය නම් කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යධුර තබා ගැනීමට නොහැකි බවයි.


එවන් තත්ත්වයකදී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට තමා යටතට පවරා ගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් එය ද ඔහු කියා සිටියේය.

එනිසා මේ වරද නිවැරදි කරන්න තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka