gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට.. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි !

මගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා නවවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට මීට ටික වේලාවකට පෙර ඒ බව දැනුම් දුන්නේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක අසුන හිමිවිය.

ඉතා දීර්ඝ කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන ලද විපක්ෂ නායක පුටුව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හිමිවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු අසුන පවා අහිමිවී ගොස් ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ සිය මුල්ම කතාව ඉදිරිපත් කළේ ඉංග්‍රීසි භාෂාවෙනි.

ඔහු කතානායකවරයාට සුබ පැතුම් එක් කරන ලද්දේ ඉංග්‍රීසියෙන් සභාව අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka