gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි !

සුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11 ක මුදලක් අවභාවිත වූයේ යැයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් එවකට විෂය භාර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ තමන් විසින් සිදු කළ සියලු දේ සිදු කර ඇත්තේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා බවයි.

මෑත ඉතිහාසයේ බෞද්ද පූජා ස්ථාන සදහා මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කර නැති බවද ඔහු කියා සිටියේය.

එවන් දැවැන්ත සේවාවක් කළ තමන් ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක හිරේ යාමට සූදානම් බවද ඔහු පැවසීය.

මහරගම දී පැවති සමගි ජන බලවේගය ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka