gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප නායකත්වය රුවන් විජේවර්ධනට ?

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් නව නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ පිරිසක් සමඟ නිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන තීරණය වික්‍රමසිංහ මහතා විසින් එළඹෙන සතියේ ප්‍රකාශ කිරීමට නියමිත බවද වාර්තා වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka