gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දෙ දාන්න නොගිය ලක්‍ෂ 48ත් අපේ - රෝහිණී කවිරත්න

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දපොළට නොගිය ලක්ෂ 48 ක ජනතාවගෙන් බහුතරය එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පිරිස්ක බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළාය. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම නිසා කලකිරුණු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් නැති බවත් මෙම ප්‍රතිඵලය ලැබීමට එය හේතුවක් වූ බවත් ඇය සඳහන් පවසයි.

එමෙන්ම කොරෝනා අර්බුදයද මීට බලපෑ බව පැවසූ ඇය මාස දෙක හමාරක් වැනි කලකින් ඡන්ද ලක්ෂ විසි හතක් ගැනීමට හැකි වු බවද කියා සිටි.

මෙම ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දීමේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ලෙස ද ඇය ජනතාවට අනතුරු අගවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka