ඊට හේතු වී ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ ශ්රීලනිප හිටපු වැඩ බලන මහ හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ සඳහා නම් කර නොතිබීමයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නම් කිරීමට මුල සිටම එකඟතාවක සිටි බවයි.
නමුත් අවසන් මොහොතේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඉවත් වීම ගැන කරුණු සොයා බැලීමටද පක්ෂයේ සාකච්චාවක් ඇත.
