gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් නායක කතා අවසන්.. තව දුරටත් එජාප නායකයා රනිල් !

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය වී තිබේ.

අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ පක්ෂයට අලුත් නායක පත් කිරීමේ වැඩ පිළිවෙල වෙනස් කිරීමටයි.

පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා ගැනීමේදී කාලයට ඉඩ දෙමින් සහ තරුණයන් අතර නිතර අධීක්ෂණයට ලක් කළ යුතු බව සාකච්ඡා වී ඇත.

එම සියළු ලු කාරණා සැලකිල්ලට ගනිමින් නව නායකයා තෝරා ගැනීම ඉතා ප්‍රවේශමින් සිදු කර යුතු බවද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අදහස වී තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka