දෙදෙනෙකුට පක්ෂයේ නායකයන් වීමට නොහැකි බැවින් එම ප්රශ්නය විසදන තෙක් තමා පක්ෂයේ නායකත්වයේ සිටින බව වික්රමසිංහ මහතා පක්ෂයේ ප්රභලයින් වෙත දැනුම් දී තිබේ.
මහ මැතිවරණයේ අන්ත පරාජයක් ලබා තිබෙන මේ මොහොතේ පක්ෂ නායකත්වය සඳහා දිසානායක හා විජේවර්ධන යන මහත්වරුන් අතර ජන්දයක් විමසුවහොත් ඉන් පක්ෂය තවත් අර්බුධයකට යන බව වික්රමසිංහ මහතා පෙන්වා දී තිබේ.
ඒ අනුව දිසානායක හා විජේවර්ධන යන මහත්වරුන් මේ ප්රශ්නය සාකච්ජා මාර්ගයෙන් විසඳා ගන්නා තෙක් තමා නායකත්වයේ සිටින බවද වික්රමසිංහ මහතා දැනුම් දී තිබේ.
