gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹින් එජාප නායක රනිල්, උපනායක රවී දෙන්නාම එළියේ !

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ උපනායක රවී කරුණානායක මහතා යන දෙදෙනාම මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරයි.


ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ 43 වසරක අඛණ්ඩ පාර්ලිමේන්තු දිවිය මේ මොහොත වනවිට අවසානය සනිටුහන් කරමින් තිබෙන බවයි පෙන්නුම් කෙරෙන්නේ.

පසුගිය වසර 26ක් තිස්සේ එජාප නායකත්වය දැරුවේ ද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka