කැබිනට් ඇමති අමාත්‍ය ධුර හතරක් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක් ලෙස මෙම ධුරයන් බෙදී ගොස් ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇමති ධුර 03ක් සදහා අද දිවුරුම් දුන්නේය.
එම ඇමතිවරුන්ට බෙදී ගොස් ඇති විෂයන් මෙසේය.
කැබිනට්
ගොටාභය රාජපක්ෂ – ආරක්ෂක
මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
මහින්ද රාජපක්ෂ – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
මහින්ද රාජපක්ෂ – නාගරික සංවර්ධනය හා නිවාස
චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
රාජ්‍ය
ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර එළවළු පලතුරු මිරිස් ළූණු ආර්තාපල් වගා ප්‍රවර්ධන බීජ
ශෂීන්ද්‍ර රාජපක්ෂ – උසස් තාක්ෂණික කෘෂිකර්ම
