gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල්ට රත්නපුර දිස්තික්කයේ දෙවන තැන !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට ජූලි 31 දින මරණ දඬුවම නියම කෙරුනේ 2015 ජනාධිපතිවරණ සමයේ රැස්වීමකට සූදානම් වෙමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට මාරාන්තික ලෙස තුවාල කිරීම සම්බන්ධයෙන්.

ඒ මහතා මෙවර මැතිවරණයෙන් මනාප ලක්ෂයක්ද ඉක්මවා ලබාගෙන තිබෙනවා.

රත්නපුර මනාප ලයිස්තුව පහත පරිදි වේ.

පොදුජන පෙරමුණ

1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977
2.ප්‍රේමලාල් ජයසේකර- 104,237
3.ජානක වක්කුඹුර- 101,225
4.ගාමිණී වලේබොඩ- 85,840
5.අකිල එල්ලාවල- 71,179
6.වාසුදේව නානායක්කාර- 66,991
7.මුදිතා සොයිසා-65,933
8.ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න- 61,612

සමගි ජන බලවේගය

1.හේෂා විතානගේ- 60,426
2.වරුණ ලියනගේ-47,494
3.තලතා අතුකෝරාල- 45,105


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka