gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජන්ද විමසීමකින් තොරව ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මත වෙයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත අද සම්මත වුවා.‬

‪ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවත්වුණා.‬

‪පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 27 වෙනිදා පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා.‬


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka