මෙම අපරාධකරු මුල්ලේරියාව, වැලිවිට ප්රදේශයේදී පොලිසියට අත් බෝම්බ ප්රහාරයක් එල්ල කිරිමට යාමේදී මෙලෙස පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩික්කරු බවයි පොලිසිය සඳහන් කළේ
