gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නවක මන්ත‍්‍රීට කෝටි 20ක් දී අස්වෙන්න කියයි.. පරාජිත ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු එන්න අලුත් සැලසුමක

මෑතකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙකුට ඉල්ලා අස්වන්නැයි එම දිස්ත‍්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයෙකු ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඉල්ලීසට එකග වන්නේ නම් ඒ සදහා ඔහුට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් ලබාදෙන බවටද යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.

ඊළඟට පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී පලාත් මහ ඇමති ධුරය සදහා ඉදිරිපත් වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙමින් නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට මෙම යෝජනාව කර තිබේ.

කෙසේ නමුත් එම මන්ත්‍රීවරයා මේ වන තෙක් ඔහුගේ ඉල්ලීමට එකඟතාව පළ කර නැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka