gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉල්ලු ඇමති ධුරය නැතැයි ප‍්‍රබලයෙකු නොසතුටින්

මන් බලාපොරොත්තු වූ අමාත්‍යධූරය නොලැබුනේ යයි පාලිමේන්තුවට තේරී පත්වූ ප්‍රබලයකු කණස්සල්ලෙන් සිටින බව බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තම දේශපාලන සමීප ආධාර කරුවන් කිහිප දෙනෙකු සමගින්ද අදහස් පළ කර තිබුණි.

තමන්ට අවශ්‍ය ඇමති ධූරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ හිතවතුන් හරහා ඉඟි පළ කර තිබිනි.

කෙසේ නමුත් ඔහුට ලැබී ඇත්තේ ඔහු බලාපොරොත්තු වූ අමාත්‍යංශය නොවේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka