gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවට යන්න බැරිවන හිටපු මන්ත්‍රීවරු මෙන්න

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන ආන්දෝලනාත්මක චරිත ගනනාවකටම සිය මන්ත්‍රීධූර අහිමිවන ලකුණු පහළව ඇති බවට ඡන්ද පොළ ආරංචි හෙළි කර තිබේ.

ඒ අය අතර පහත නම් සඳහන් අය සිටින අතර තවත් පිරිසක් එයට ඉදිරියේදී එක්වනු ඇති බවට මනාප ගණනය අනුව ලැබෙන ආරංචි වලින් හෙළිව තිබේ.

රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, දයා ගමගේ, චතුර සේනාරත්න, විජිත් විජයමුණි සොයිසා සුනිල් හඳුන්නෙත්ති, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, වජිර අබේවර්ධන, නලින්ද ජයතිස්ස,අජිත් පී පෙරේරා, පාලිත තෙවරප්පෙරුම, සුසන්ත පුංචිනිළමේ, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංග බණ්ඩාර
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka