gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂය අදම ඇවිලේ.. විපක්‍ෂයේ සංවිධායක ධුරයට ගැටුමක් !

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය නම් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මතබේදාත්මක තත්වයක් මතුව ඇත.

ඒ හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම ටික වෙලා කොට කල් දමා ඇත.

පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමෙන් පසු ඒ ගැන තීන්දුවක් ගැනීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ වන විට පත් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka