gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොරොච්චෝල පුද්ගලික සමාගමකට ?

නොරොච්චෝල විදුලි බලාගාරය මෙහෙයුම් හා නඩත්තු කටයුතු චීන සමාගමකට හෝ වෙනත් පෞද්ගලික සමාගමකට ලබා දීමට සූදානමක් ඇතැයි ලංකා විදුබල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. නොරොච්චෝල බලාගාර බලාගාරයේ ආසන්නයේ ඉදිකිරීමට යෝජනා කර ඇති පුද්ගලික ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේදී මෙම අවධානම හා තර්ජනය ඇති වනු ඇතැයි ද එම සංගමය පවසයි.

නමුත් ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම සඳහා ණය ලබාගැනීමට ඇති වී තිබෙන දුෂ්කරතා නිසා රාජ්‍ය හවුල්කාරිත්වය මත එවන් බලාගාරයක් ඉදි කිරීමට නොහැකි වනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka