පසුගිය 25 වන දින මෙම භූමි ප්‍රදේශය හෙළිපෙහෙළි කර ඇත්තේ ඇතැයිද වාර්තාවල සඳහන්ය.
මෙම ප්‍රදේශය පක්ෂීන් සඳහා වෙන් වූ පරිසර පද්ධතියක් ලෙස සැලකෙන අතර මෙරට පිහිටි දෙවන රැම්සා තෙත් බිම ලෙසද සංරක්ෂණය කර ඇති ප්රදේශයකි.
මෙම ප්‍රදේශය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත් කර ඇත.
හෙක්ටයාර් 1300ක් ඉක්මවා ඇති මෙම ප්‍රදේශය 1997 වසරේදී අභය භූමියක් ලෙසද නම් කර ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය ගැන කිසිදු වගකිව යුත්තෙකු මෙතෙක් ප්‍රකාශයක් කර නැත.
