skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 50,229
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 43,267
මරණ සංඛ්‍යාව - 251
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
හලාවත කාන්තාවකට කොරෝනා !
හ
ලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඇය නිරෝධායනය අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ සිටියදී මෙසේ ආසාදිත බව හඳුනා ගෙන ඇත.
එම කාන්තාව ඩුබායි සිට පැමිණ පැමිණි කාන්තාවක අතර දින 14ක කාලයක් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සිදු කරන ලද අයෙකි.
Newer Post
Older Post
Home
හලාවත කාන්තාවකට කොරෝනා !
2020-08-27T15:07:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka