gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති

මගි ජන බලවේගය අක්ෂය විසින් මෙතෙක් තම ජාතික ලැයිස්තුව සඳහා අවසන් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂය සඳහන් කරයි.

දැනට ඒ සඳහා යෝජිත නම් මැතිවරණ කොමිසමට නිල වශයෙන් භාර නොදුන් බවද ඔවුන් පවසයි.

කෙසේ නමුත් ඊයේ පස්වරුව වන විට එම පක්ෂය විසින් ද ජාතික ලැයිස්තු සඳහා නියෝජිත නම් මාධ්‍යට මුදා හැර තිබිණි.

මේ අතර වාර්තා වන්නේ එම පක්ෂය තුළ ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදා ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka