gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික ලැයිස්තුවත් නිකුත් වේ. පොහොට්ටුව 17යි, සජබ 7යි, එජාප 1යි !

2020 මහමැතිවරණයේදී එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමිවන ජාතික ලැයිතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 17

සමගි ජන බලවේගය - 7

ඉලංගෛ තමිල් අරසු කච්චි - 1

ජාතික ජන බලවේගය - 1

එක්සත් ජාතික පක්ෂය - 1

අහිල ඉලංගෛ තමිල් කොංග්‍රසය - 1

අපේ ජන බල පක්ෂය - 1


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka