gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යම අධිවේගය අපි හදලා තිබුනේ.. ඒත් විවෘත කලේ නැ.. රාජපක්‍ෂලා හැදුවා වගේ දැන් විවෘත කරනවා - නලින් බණ්ඩාර

ම රජය කාලයේ මධ්‍යම අධිවේගී මාර්ගය සහ නව කැළණි පාලම වැඩ අවසන් කර තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

හෙට අනිද්දාට රාජපක්ෂලා හැදු ලෙසට ඒවා විවෘත කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එම ඉදිකිරීම් තම ආණ්ඩු කාලයේ සිදු කළ ඒවා බවත් විවෘත කිරීමට නොහැකි වූයේ ඉදිකිරීම් අවසන් අදියරේ තිබූ නිසා බවත් ඔහු පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka