skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 51,594
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 44,259
මරණ සංඛ්‍යාව - 264
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
මිලින්ද කැබිනට් බලතල සහිතව ඉන්දීය මහ කොමසාරිස් ධුරයට
හි
ටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
ඒ මහතා මෙම ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත්තේ කැබිනට් බලතල සහිත මහ කොමසාරිස්වරයෙකු ලෙසයි.
දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා වඩාත් සමීප ව පවත්වාගෙන යාම සඳහා මෙවන් බලතල සහිත මහ කොමසාරිස් තනතුරකට පත් කිරීමේ අරමුණ යයිද සඳහන්ය.
Newer Post
Older Post
Home
මිලින්ද කැබිනට් බලතල සහිතව ඉන්දීය මහ කොමසාරිස් ධුරයට
2020-08-29T07:42:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka